Friday, July 3, 2015

HOW TO DO A SUCCESS ROBBERRY





මම ඉස්සෙල්ලාම ඔයාලට කියල දෙන්නම්  කොහොමද යම් කිසි වැඩක් කාටවත් අහු වෙන්නෙ නැතුව හොරෙන් කරගන්නෙ කියල...ඔයා හිතන්නකෝ ඔයාට ඔයාගේ සහකාරිය සමග ගමනක් යන්න ඹ්නේ ඒත් ඔයාගේ පෙම්වතියට ගෙදරින් දීල තියෙන ආරකෂාව වැඩියි කියල
මේ වගේ වෙලාවල් වලදි හොර අයිඩියා ටීම් එක ඔයාලට උදව් කරනවා කොහොමද මුල ඉදල හරියට කරගන්නේ කියල 100% වගකීමක් අපි ගන්නවා ඒ වගේම අපිට ඹයාලට ඹ්නෑම ආකාරයක ප්‍රශ්නයකට අදාල කරන  නිදහසට කාරණා වගේම ප්‍රශ්නවලින් බේරිලා පැනල යන්න උනත් අපිට
ඔබට අවශ්‍ය කරන අදහස් ලබා දෙන්න පුළුවන්..ඔබටත් හොදට හොර කාර්යයන් කිරිමට හැකියාව තියනවනම් අපේ බ්ලොගිය ලියන්න බදවාගන්නවා..මම මේ වගේ බ්ලොගියක් කරන්න මූලික කාරණය උනේ ලංකාව වගේ රටක ජීවත් වෙන මිනිසෙක් වන මටත් ඔයාලටත් හැමෝටමත් ප්‍රශ්න තියන නිසයි
ඒ නිසා මම කාරැණිකව ඉල්ලා සිටිනවා මේ බ්ලොගිය සමන්විත වන්නේ ලංකාවේ සිදුවෙන හොර වැඩ ඒ කියන්නේ මාධ්‍ය හා පොලිසීය මගින්  හෙලි නොකරගත් හොර වැඩ ගැන  දැනුම් දීමට හා හොර වැඩ කරගැනීමට උදව් කිරීම වැනි කටයුතු සදහා පමණක්ම බව සලකන්න

Thursday, July 2, 2015






වර්තමානයට ගැලපෙන ආකාරයට යම් කිසි දෙයක් සිදු කරගන්නා අකාරය ඒ කිව්වේ තමන්‍ විසින් කරගැනීමට අවශ්‍ය දේවල්  ඇත්තෙන්ම තේරෙන විදිහට කිව්වොත් හොර වැඩ.. කරන්නෙ කොහොමද කියල බලමු..

අපිත් එක්ක එකතු වෙන්න හොර වැඩ.. කරන්නෙ කොහොමද කියල දැනගන්න

 

Copyright @ 2013 ROB IDEA.

Designed by Templateiy & CollegeTalks